Skip to content

Amaraniyama Riduma

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අමරණීයම රිදුම ජීවිතයේ මා ඔබෙන් පද ආදරේ... ආදරේ.... ආදරේ .... මතකයේ කටු තුඩ ඇනී ළය පාරවයි හැඟුමන් වේදනාවේ ගැහෙන හදවත පෙන්වන්න හැකිනම් // නොරිදනා ආදරේ ආයුෂ නොරැදේවි හැමකල් කුමටදෝ ජීවිතය මට මේ රිදුම නැති නම් // අමරණීයම රිදුම ...