Skip to content

Nadda Sithe Anukampa (Maname)

Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නැද්ද සිතේ අනුකම්පා මෙමාහට නෑ මට අන් සරණා වෙනු කරුණා මා පෙම් වඩනා රජිඳු මහා මා හැරා මා හැරා ඇයි යන්නේ දැඩි සිතිනා..... වින්ද මෙවන් දුක මෝඩ මනු ලොව නැද්ද වෙන අඟනා තීලෝ පාලනා දෙවිඳුනි මා රකිනු මැනා මා දෙසා මා දෙසා බලනුය දයා ඇසිනා.....