Skip to content

Dilindu Pale Gammane

C T Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දිළිඳු පැලේ ගම්මානේ බැස යන දොළ අයිනේ බැස යන දොළ අයිනේ ඩිංගිරි මැණිකේ - දැරියකි පිටිසර තාලේ - පේන සිනා රැළි මූණේ නගර බද ඈ - සමන ලෙස නෑ ළියකු මා දුටුවේ සෑම දෙනාගේ හිත දිණුවේ - දහම නිසා වේ හොද ගුණයේ ඈ නැත ඇයගේ ආලය පිදුවේ - පේන ඔපේ දැක කාගේ බෝ සිරි දුව මැය වේ