Skip to content

Gimana Niwana

Deepika Priyadarshani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගිමන නිවනා සිසිල සදනා සෙවණකි සරණ ඔබේ අඳුර දවනා සතුට සදනා රුවනකි දසුන ඔබේ ජීවිතේ රළු කතරේ මංමුලා වූ ළඳුනේ නිමාවයි ඒ ගමනේ ඔබේ පාමුල ලැබුණේ චේතනා වන උයනේ පායනා සඳ ළඳුනේ සදාතන සුව යහනේ සැදේ මේ සිතු විමනේ