Skip to content

Ma Mulin Liyu Pem Pathe

Anil Barathi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මා මුලින් ලියු පෙම් පතේ බොලඳ වැකි අමුනා සිහිනයක් සිතුවම් පොතේ පාටවී ඇඳුනා // ආදරේ ඇති හින්දමයි මා එසේ ලීවේ යොවුන් වයසේ සිතුවිලී එයින් මා කීවේ..... මා මුලින් ලියු...... ආදරේ ගැන පවසලා ඇයත් මට ලීවා මුණගැසෙන්නට කීනිසා මගදි හමුවූවා මා මුලින් ලියු......