Skip to content

Deneth Siththam

Sanjeewa Malaviarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දෙනෙත් සිත්තම් පාට කරමින් ඔය උරහිසේ තැබූ කඳුළු පැල්ලම් මකා දැමුවේ ඔය දෑතමයි පැතූ එදා දුක් නැති කළේ සෙනෙහසින් ඉන්නදෝ මේ තරම් පෙම් කළේ ඔබත් හැර යන්නදෝ යළිත් රිද්දන්නදෝ....... ඇයගෙන් ලැබූ දුක් වේදනා අමතක වෙලා අළුතින් හිතේ පෙම පීදුණේ ඔබගෙන් නිසා කාටවත් දුන්නු නැති තරම් හිතේ ආදරේ පුද කළා මේ තරම් දුකක් හිමි වුණේ යළිත් රැවටුණේ මං නිසා....... මිතුරිය ලෙසින් මට ළංවෙලා පෙම්වත් වෙලා කවදාකවත් නොලැබූ තරම් පෙම් කළ නිසා කාටවත් දුන්නු නැති තරම් හිතේ ආදරේ පුද කළා මේ තරම් දුකක් හිමි වුණේ යළිත් රැවටුණේ මං නිසා....... දෙනෙත් සිත්තම්........