Aaley Katha
Kalpana Nayanamadhu
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ආලේ කතා අතරේ පවා
හීනේ බිඳී දුක වෑහුනා
නුඹ ගැන සිත සිතා මම
ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා
දැනුනේම නෑ හැරයයි කියා
සිතුවේම නෑ මිහිරාවියේ මගේ හැරයයි කියා
සිතුවේම නෑ
නුඹ ගැන සිත සිතා මම
ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා
පායා ආකාසේ හිනැහුනත් යලි ඔයා
නෑ නෑ එලිවෙන්නෑ
ජීවිතේ යලි සදා
මා ආදරේ දැනුනේම නෑ සදා
තනිවී මෙසේ සැමදා හිඳී අඳුරේ රැඳී
(නුඹ ගැන සිත සිතා මම
ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා)...///