Skip to content

Adara Nadiayaka

Latha Dissanayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදර නදියක මිහිර මැවේ පෙම් සාගරයක රළ අතරේ මුහුණෙ සිනා මල් කැකුළු පිපේ ඇයි ආදරයට බිය සුහදේ සෙනෙහස මැදුරක සඳළු තලේ සිටි ඔබ මගෙ නෙත ගැටුණු වෙලේ පිපුණා පියුමක් මහද විලේ මා - මිය යන තුරු එය මිළින නොවේ සැන- සුම් සුසුම් - දහසක් පැතුම් හදවතට ළං වුණාවේ කඳුළු ගංගාවක මගෙ නෙත සඟවා සිනාසුනේ ඔබ සමඟ තමා ඉහිරුණු කිරකට ඇයි හඬාලා සැනසෙමු අපි ගිය දේ හැරලා මේවා -ලොවින් සෝබා දමින් කාටත් පොදු වෙනවානේ