Skip to content

Hemin Wati Wati (Omari Latha)

Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හෙමින් වැටි වැටි ගස් යට සුළං රැලි බදාගෙන එන කුසුම් පෙති වගෙ කුසුම් පෙති වගෙ ගලායන ගගෙ දිය පිට සිනා මල් හෙලා නැළවෙති ගමෙ කොමලියො ගමෙ කොමලියො....... මදක් සුද හැකි ලියලන පුංචි වැලි තලාව පිට කණ පදුරු තල තලා පදුරු තල තලා පිරුණු ළැම තලා සමගින් උකුල් සල සලා තාලෙට සිනා මල් හෙලා නැළවෙති ගමෙ කොමලියො ගමෙ කොමලියො......