Skip to content

Oba dedunna akasaye

Mervin Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ දේදුන්න ආකාසයේ අන්දා තබා යන තෙක් විත් බලා එය සේදෙන්න වැහි මේකුලේ සැංගී හඹා එමි කඳුලැල් සලා ඔබ දේදුන්න ආකාසයේ සුළ‍ඟේ නළවා පෙර සේ එනවා ඔබ මා කළඹා කිමදෝ යන්නෙ නොරැඳී ගලා// ඔබ දේදුන්න ආකාසයේ... ගගනේ පියඹා කැදලි නොඅඹා ඔබ ආ ගිය දා සිට මා ඉන්නේ උමතු වෙලා// ඔබ දේදුන්න ආකාසයේ... ඔබ මල් විලකි මා එහි මලකි සුවඳින් කැලතී යමු පීනන්න දියවැල් සලා// ඔබ දේදුන්න ආකාසයේ...