Skip to content

Raata Mang

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ හිදී නම් පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම් රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් මේ ප්රේම පාරේ පියමැන්නේ අපි දෙන්නා සිහිනේ සදාදී ඔය තුරුලේ මන් උන්නා රෑ මල් නෙලාලා වරලේ ගසාලා නිල් අහසේ ඔබ එක්ක පියඹා ගියා මන් රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් පිනිබාන යාමේ මල් යායේ රොන් ගන්නා බඹරා ඔයා නම් මල වාගේ මම ඉන්නම් මේ පෙම් කතාවේ බඹරිදු තමා මන් මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම් රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ හිදී නම් පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම් රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්