Skip to content

Mathaka Man Petha

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මතක මං පෙත සුවඳවත් කළ ඒ සොදුරු සිහිනේ පරවිපත් ලැබ ඉගිලෙනා සඳ සිහිනයක් නොව සැබෑවක්ම විය ජිවීතේ .... නිදිවරන රෑ උණුසුම් සුසුම් පාවී අවුත් // සවන්පත් ළඟ මිමිණුවා සෙනෙහසින් නොමියෙනා රහසක් // හෙට මතකයේ වියැකී ගියත් ආ ගිය ගමන් // සිතින් තවමත් විඳිනවා සෙනෙහසින් නොනිමෙනා සුවඳක් // මතක මං පෙත ....