Skip to content

Dasa Widala Ohu Ena Paara Balala

Anil Barathi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දෑස විදහාලා ඔහු එන පාර බලලා වෙහෙස දැනිලා නුවනග කඳුළු නැගීලා ඔහු යලි එදෝ ඔබව සොයලා බඹරුන් එහෙමයි මොටද හඬලා... මල් පර උන බව දැක ඒ බඹරු හඬන්නේ සඳ හිරු කිසිදා නැ අඳුරට බිය වන්නේ // ඔහු යලි එදෝ ඔබව සොයලා බඹරුන් එහෙමයි මොටද හඬලා.... දෑස විදහාලා ඔහු එන පාර බලලා / රල පෙළ දිව එනු මිස නැ වෙරල දුවන්නේ සුසුම් හෙලා ඇයි ඉහිරුණු කිරට හඬන්නේ // ඔහු යලි එදෝ ඔබව සොයලා බඹරුන් එහෙමයි මොටද හඬන්නේ...... දෑස විදහාලා ඔහු එන පාර බලලා.../