Skip to content

Ahas Gabe Tharu Kata Gaane

Charitha Priyadharshani Peiris
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අහස් ගැඹේ තරු කැට ගානේ.. පොළෝතලේ වැලි කැට ගානේ.. නිල් සයුරේ රළ පෙළ ගානේ.. ආදරෙයි මං ආදරෙයි..// වඳුළු සිරස පිපි මල්ගානේ විහඟ තුඩක කිචි බිචි ගානේ..// සිහිල සිඹින මදනල ගානේ ආදරෙයි මං ආදරෙයි.. අහස් ගැඹේ තරුකැට... පිපෙන මියෙන හිරු සඳු ගානේ සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..// සිහින ගෙනෙන හැම රෑ ගානේ.. ආදරෙයි මං ආදරෙයි.. අහස් ගැඹේ තරු කැට...