Skip to content

Perada Hadawa Giya

Roshan Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා සුවදක්වත් නෑ ඔයා මා ළග තියා // සද තරු පවා හැඩුවා මගේ සෝ සුසුම් දැකලා // මගේ සිත ආදරේ කදුළකින් පුරෝලා ජීවිතෙත් නැති කරලා කොහේදෝ ගියේ කොහේදෝ ගියේ පෙරදා හඩවා ගියා .../ මේ කදුළු ඔබ සොයලා පාවුණා දුක් ගංගා // සෝ තැවුල් ජීවිතේ මොහොතකින් සදාලා ආදරෙත් බොද කරලා ඉන්නේ කෙසේ ඉන්නේ කෙසේ පෙරදා හඩවා ගියා ...//