Ma Obagen Midila
Sulochana Rajapaksha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මා ඔබගෙන් මිදීලා
නෑ තව ලං වීලා
මිරිගු දියෙ ඇදී සිතුවම් දැන්
යයි බොඳ වීලා
සඳු නැති ලොව මෙන් මගෙ ලොකය
අදුරේ සැමදා
නෑ හැඩුවෙ නෑ
කිසි දා හැඩුවෙ
මා ඔබගෙන් මිදීලා....
මා සිතුවෙ තනි වෙන්නට නොව
ඔබ මගෙ කියා
ජිවිතයම කල් ගෙවන්න
සෙනහේ මගෙ ලගින් තියා
බීදුණු ම සිතේ
කදුල ඔබම වේ
ආදරේයි කියා ඔබ ගියාදො....