Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Diwyanganawee
Prasanga Thissera
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සිතින් ප්රේම වඩනා මා සුරංගනාවී
මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස් කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැඟුම් සිත්තම්
මා දිව්ය අංගනාවී
දේදුන්නේ හීන කැන්දූ නීල වර්ණේ නේත්රා මනරම්
රෑ කාලේ සේද රැන්දූ කේශ සේනා මවනා සිතුවම්
(ආහා) මාලතී කොපුල් සිනාසී
(ආහා) ආදරේ දෝර ගලා වී
(ආහා) සුසුම් වැල් දෑසේ මියැදී
සිතින් ප්රේම වඩනා මා සුරංගනාවී
මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස් කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැඟුම් සිත්තම්
මා දිව්ය අංගනාවී
හැංදෑවේ සයුරු තීරේ කීව ගීතේ මාත්රා හුරතල්
මල් වාගේ කෝල දැල්වූ පෑයූ මූණේ මායා විකුමන්
(ආහා) මාලතී කොපුල් සිනාසී
(ආහා) ආදරේ දෝර ගලා වී
(ආහා) සුසුම් වැල් දෑසේ මියැදී
සිතින් ප්රේම වඩනා මා සුරංගනාවී
මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස් කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැඟුම් සිත්තම්
මා දිව්ය අංගනාවී
සිතින් ප්රේම වඩනා (සිතින් ප්රේම වඩනා)
මගේ ලයේ දැවටී (මගේ ලයේ දැවටී)
තාරකා රිදී සිනාවන්
අහස් කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැඟුම් සිත්තම්
මා දිව්ය අංගනාවී