Skip to content

Andura Gala Yana Horawe

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අඳුර ගලා යන හෝරාවේ සඳවත පීදෙන මේ යාමේ මුව අග විකසිත උණුසුම් හැඟුමන් ඔබට කියන්නයි මා ආවේ මා හද හැඟුමන් ඔබට කියන්නද රහසින් කොඳුරාලා ප්‍රේමයේ ගී පද සුළඟට මුසුකොට ඉමු අපි හිනැහීලා සුන්දර ඒ සිහින ඔබේ පුබුදමි සෙනෙහෙ වඩා අඳුර ගලා යන .... රන්වන් පාටින් දිලිසෙන අහසට යමු අපි පියඹලා ඔබ රුව දුටු ඒ පින්බර සඳවත යයි අර පාවීලා ආදරයත් තරු වැල් වී මුතු කැට වැහි වැහැලා අඳුර ගලා යන ....