Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Labandi Komaliya
Bathiya & Santhush
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මගෙ ලගම රැදිලා
නුබ නෙතග නොදුටු හින්දා
මේ හිතට ඉවසිල්ලක් නැතිවා
ඒ රන්කද දකින සිරියා
ගැස්මක් තදට දැනිලා
හිත ඇත්නම් මගෙ ලග රැදිලා
නුබ යන්නෙපා මගෙන් මිදිලා
මේ ආදරෙ යාවිද මැකිලා
කෝල කතා බැල්ම හෙලා
මගෙ හිතට ඉගිරි පපා
රූප ශ්රියා නාරි ලතා
මටම ගැලපියා
ඒ ලබැදි කොමලියා
මගෙ හද පෙලන මුකුලියා
ලග ලගම දැවටියා
මුකුලිට නුබට හිත ගියා
ඒ ලබැදි ලබැදි ලබැදි ලබැදි
ලබැදි කොමලියා
හද පෙලෙන පෙලෙන පෙලෙන
මුකුලු නුබට හිත ගියා
ඒ ලබැදි කොමලියා
මගෙ හද පෙලන මුකුලියා
ලග ලගම දැවටියා
මුකුලිට නුබට හිත ගියා
මගෙ ලගම රැදිලා
නුබ නෙතග නොදුටු හින්දා
මේ හිතට ඉවසිල්ලක් නැතිවා
ඒ රන්කද දකින සිරියා
ගැස්මක් තදට දැනිලා
හිත ඇත්නම් මගෙ ලග රැදිලා
නුබ යන්නෙපා මගෙන් මිදිලා
මේ ආදරෙ යාවිද මැකිලා
කෝල කතා බැල්ම හෙලා
මගෙ හිතට ඉගිරි පපා
රූප ශ්රියා නාරි ලතා
මටම ගැලපියා
ඒ ලබැදි කොමලියා
මගෙ හද පෙලන මුකුලියා
ලග ලගම දැවටියා
මුකුලිට නුබට හිත ගියා
ඒ ලබැදි ලබැදි ලබැදි ලබැදි
ලබැදි කොමලියා
හද පෙලෙන පෙලෙන පෙලෙන
මුකුලු නුබට හිත ගියා
ඒ ලබැදි කොමලියා
මගෙ හද පෙලන මුකුලියා
ලග ලගම දැවටියන්
මුකුලිට නුබට හිත ගියා
සැර විලා රතු විලා
කොහෙද යන්නෙ මේ සුරග ලියා
දෑස ගසා වැස්ස වසා
නුබෙ රුවට පිස්සු වැටිලා
යං යං මුකුලියා
කලබල වෙලා
හනිකට එන්න
ආලෙ මන බන්දා
මගෙ සුර ලන්දා
තනිකඩ හින්දා
මට උබ ඕනා
රිටි රූපෙ වගෙ සුදු කෙල්ල
කරවාලා මගෙ හද මෙල්ල
කැලබිලා නුබෙ කෙහෙරැල්ල
තෙරපිලා මගෙ හද පල්ල
ඒ ලබැදි ලබැදි ලබැදි ලබැදි
ලබැදි කොමලියා
හද පෙලෙන පෙලෙන පෙලෙන
මුකුලු නුබට හිත ගියා
ඒ ලබැදි කොමලියා
මගෙ හද පෙලන මුකුලියා
ලග ලගම දැවටියා
මුකුලිට නුබට හිත ගියා