Skip to content

Oba Gana Mathake ( Sihilal Wu Adaraye - Tere Sang Yaara Cover Version)

Prageeth Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිහිලැල් වූ ආදරයේ සෙවනැල්ලයි මා ඔබගේ දිවි ගමනේ හැම භවයේ මට දෙවියන් දුන් තිළිණේ (ඔබ ගැන මතකේ හදවතේ තියන් මා මියයන්නම් ආයෙත් ඉපදෙන්නම්...//) හරි අහම්බෙන් වගේ හමුවුනේ දඟ කරනා ඇස් දෙක මට ඔබේ හිත වසඟ කලා පෙම් හීනයේ හැඩකාරියේ... හද නොසන්සුන් කලා රුව ඔබේ හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ හිමිකාරියේ... සිහිලැල් වූ ආදරයේ....