Naththal Daa Seetha Reata
Latha Walpola, Christmas Carols
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නත්තල් දා සීත රෑට අපේ පුංචි කාලේ
තෑගි බෝග අරන් ආවා සීයලා
සුදු සේද රැවුල රතු කබාය එහෙට දැක්කේ නෑ අනේ
අපට හොරා ආවා කිව්වා සීයලා
අනේ අපට බලා ගන්න එන්න දවල් කාලේ
මුවන් බැන්ද කරත්තේ එන සීයලා
අපෙන් තෑගී බෝග ගන්න අපට වාසනාව දෙන්න
අදත් රෑට එන්න සීයලා
නත්තලේ රෑ නින්ද නෑ නෑ
බාල කාලේ ඒ සංදියේ
කොයි වෙලාවේ එයිද සීයා
මං බලා උන්නා මල්ලියේ
නත්තල් දා සීත...
දැන් උදේලු හරි ජයයිලු
සීයලා රෑ ආවා හොරෙන්
තෑගී තෑගි මේ ගෙනල්ලා
කාට කාටත් නත්තල් ඉතින්
නත්තල් දා සීත...