Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Me Obata Ahenawada
Udara Samaraweera
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මේ ඔබට ඇහෙනවද හඩන හිතක දුක
මේ ඔබට දැනෙනවද තැවේන හිතක දුක
නොතොමන දෙනේතක එක පිණි කඳුළක්
නෙදැනිම වැටුනා
නොතැවෙන හිත ලඟ එක සෝසුසුමක්
නෙදැනී වෙලුනා
මේ ඔබට දැනෙනවද ගැහෙන මගේ හඳ
නොනිමේන ගින්නක මුල් ගිණි සිලුවක්
හද ලග දිලුනා
තැවි තැවි හමුවන අපේ හමුවීමත්
නැවතී තිබුණා
මේ ඔබට ඇහෙනවද හඩන මගේ හිත
මේ ඔබට ඇහෙනවද හඩන හිතක දුක
මේ ඔබට දැනෙනවද තැවේන හිතක දුක
Ashi