Skip to content

Thol Pethi Witharak

Sashika Nisansala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම සිනාසෙන්න..// පුරහඳ එක්ක එන්න නිල් අහසට... විරහේ හදවත් සඳුන් උලා සිහිලැල් කොට නෙතු පියයි අගට පළන්දා සුදු මුතුලැල් පොට// පුරහඳ එක්ක එන්න නිල් අහසට... තොල් පෙති විතරක්... / කටු කම්බි පවුරු පදනම් නොපෙනී සදහට එක යායක් වෙයි මුළු ලෝකය පුන්සඳ එළියට පුරහඳ එක්ක එන්න නිල් අහසට... තොල් පෙති විතරක්... /