Himiweda Me Waraye
Wishmika Sachinthana
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ප්රාර්ථනා හාදු මංතීරේ
ඈ තමා කීන මන්දාරේ
ඒ නුරා ප්රේම වස්සානේ
මා තෙමා වහීද ශෘංගාරේ
ජීවිතේ මා පෙර දිනක නුදුටු
ඒ නෙතේ වාගේ දැනේ හුරූ
සංසාරික මේ ප්රේමය මා සතූ වේද
තුන් යාමෙට මේවා හිතෙනා
මා ගාවට ඒ ප්රේම සිනා ඇදී ඒද
හමු වූ සෙනේ හිමිවේද මේ වාරයේ
සබකෝල සීමා මට දේවි බෝමා
ඒ දෑස මා ගාව නවතා තියා
සුබ සීන ගේනා සිලිලාර මායා
ඉඟි දේවි ආරාධනා
ජීවිතේ මා පෙර දිනක නුදුටු
ඒ නෙතේ වාගේ දැනේ හුරූ
සංසාරික මේ ප්රේමය මා සතූ වේද
තුන් යාමෙට මේවා හිතෙනා
මා ගාවට ඒ ප්රේම සිනා ඇදී ඒද
හමු වූ සෙනේ හිමිවේද මේ වාරයේ
උදුලෝල නේත්රා මුමුණාවි මාත්රා
ලා පාට ගෑ රෝස තොල්පෙති වසා
සඳ නේන හෝරා සඳ ඈය පායා
එළි ගේන මේ රෑ පුරා
ජීවිතේ මා පෙර දිනක නුදුටු
ඒ නෙතේ වාගේ දැනේ හුරූ
සංසාරික මේ ප්රේමය මා සතූ වේද
තුන් යාමෙට මේවා හිතෙනා
මා ගාවට ඒ ප්රේම සිනා ඇදී ඒද
හමු වූ සෙනේ හිමිවේද මේ වාරයේ