Skip to content

Nadanna Mage Sihine

Erandi Heshani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නාඩන්න මගේ සිහිනේ කවුරුද අවදි කලේ මා වින්ද රස ගගුලේ මතකය ඉකි බින්ඳේ මා ඉන්න ආසයි පෙරවාගේ ආයේ හිනැහෙන්න උමතු වෙලා මගේ ම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා හදේ ම ලියලා ඔබේ ම වෙනවා අනාගතේ මතුදා මිරිඟුව හබා දිවයන මුවා රැවටෙන තුරු නෑ දැනිලා පිවිතුරු නිසා සෙනෙහස සදා පපුවම අවුලා දමලා පහසේ සිහින ඇවිලී මතකයි රූ සොබා මගේ ම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා හදේ ම ලියලා ඔබේ ම වෙනවා අනාගතේ මතුදා මතකය පුරා ඔය රුව මවා සිපගමි යහනේ සතපා විශ්වය සරා ආදරේ සොයා හදවත සක්මන් කෙරුවා රහසේ සිහින හැඩුවා උහුලන් බෑ කියා මගේ ම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා හදේ ම ලියලා ඔබේ ම වෙනවා අනාගතේ මතුදා නාඩන්න මගේ සිහිනේ කවුරුද අවදි කලේ මා වින්ද රස ගගුලේ මතකය ඉකි බින්ඳේ මා ඉන්න ආසයි පෙරවාගේ ආයේ හිනැහෙන්න උමතු වෙලා මගේ ම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා හදේ ම ලියලා ඔබේ ම වෙනවා අනාගතේ මතුදා