Skip to content

Kelimadala

Senaka Batagoda
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ජවයෙන් පිරී දිරියෙන් පිරී සුබ දසුනකි සනසන මුළු ලෝකේම රස පිනවන සතුට මවන කෙළිමඬලේ රැඟුමකි නුඹ සොහොයුර හද ගැස්මේ උණුසුම් බව හැමට දැනේ ඒ විලසම සතර දෙසින් එන සුළඟින් නුඹ සනසයි අප සැනසෙයි...... We have been sing many things We being sing you too You being gone through the way of victory We still feel it We wish you all the best and be happy Because your happiness is our desire and pleasure We love you....... හද ගැස්මේ උණුසුම් බව හැමටදැනේ ඒ විලසම සතර දෙසින් එන සුළඟින් නුඹ සනසයි අප සැනසෙයි...... ජවයෙන් පිරී.......