Skip to content

Oba Hinda Man Winda

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ කිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙන මනෙවත් නෑ ඔයා // ඔබ දුන්නු මුල් හීන සුන් වී ගියා ඔබ දුර ගියා රිදවලා හැමදාම මං හිතුවේ ළංවෙයි කියා නෑ ඔබ දුරස් වී ගියා ඇස් වලට කඳුළැල් තවත් වැඩිවුණා හද ඉකිගසා හඩනවා ඔබ හින්දා ........ යළි ආයේ එන්නෑ කියා කියූ නිසා අමතක කළා ආදරේ මම එදා අයදින්නෙපා කිවූ නිසා ඔයා එනවාද මේ මා සොයා ඔබ හින්දා ........