Susanayaka Nodavee
Asanka Priyamantha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සුසානයක නොදැවී
සිතේ තවම තනිවී
තියේ එදා ඔබ
පිදූ දයාබර
සෙනෙහෙ සුවඳ නොමැකී
පියා ගතිමි නෙත මා
ඔබෙ ්සිනහා රදවා
නුවන් විවර කල
ඔබ දුරක පියඹා
වෙන දෑසක බැදිලා
තව හීනෙක වෙලිලා
සුසානයක නොදැවී ....
ඔබේ සුවඳ සුවඳයි
ඔබේ මතක මතකයි
ඔබෙන් තිළින ලද
දයාවන්ත හිත
සදාතනයි සත්තයි
එදා වගේ සුවඳයි
අතීතයම සුවඳයි
සුසානයක නොදැවී ....