Skip to content

Kokilaya Keviliya Ha

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

F: කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්‍රේම වසන්තය මේ M: ඔ රණ මොණරා රන් මොණරිය හා සැනසෙන ප්‍රේම වසන්තය මේ F: ජීවන උයනේ - සීතල සෙවනේ - හෝ.... ජීවන උයනේ - සීතල සෙවනේ රම්‍ය දාර්ශනේ - රම්‍ය දාර්ශනේ M: ආදර ගඟුලේ - සෝබන ඉවුරේ ගීත කූජනේ - ගීත කූජනේ F: පරමාදරේ - පරමාදරේ අමා උල්පත ඇරුනා F: කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්‍රේම වසන්තය මේ M: ඔ රණ මොණරා රන් මොණරිය හා සැනසෙන ප්‍රේම වසන්තය මේ F: මල් කුසලනෙක පෙම් මදිරා ඉතිරී යනවා M: රොන් පිරි කුසුමක් බ්රුංග නදින් පිබිදී එනවා F: පරමාදරේ - පරමාදරේ රුවන් ආකර දිලුණා F: කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්‍රේම වසන්තය මේ M: ඔ රණ මොණරා රන් මොණරිය හා සැනසෙන ප්‍රේම වසන්තය මේ F: ආ නීලවළා සඳු මුහුණ සිඹී සිඹ සැනසේ සිඹ සැනසේ M: අර මාලගිරා ජෝඩු ජෝඩු වෙලා යති අහසේ යති අහසේ F: පරමාදරේ - පරමාදරේ කතාවට මුල පිරුණා F: කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්‍රේම වසන්තය මේ M: ඔ රණ මොණරා රන් මොණරිය හා සැනසෙන ප්‍රේම වසන්තය මේ F & M: ආ ආ ආ ආ අ ආ ...