Skip to content

Sudu Mal Pokurak

Prince Udaya Priyantha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ළඟ තනිවී රහසේ සැලෙනා කඳුලැලි තවරා සිහිකරනෙමි මගේ පියාණනි// බාලවියේ ඔබ තුරුලේ නැළවී සෙනෙහස් ඔරුවේ සිතුවිලි අතරේ මා තනි කෙරුවේ නැවත නොඑන්නට ගිය ගමනේ// සුදු මල් පොකුරක්... කැඩපත හමුවේ හිඳිමි නිරතුරු ඔබේ රුව දකිමි කලා ලොවේ දොර අභියස සිටිමින් ඔබ සිටියා නම් සතුට දැනේ// සුදු මල් පොකුරක්...//