Skip to content

Ma Thaniyen Yana Mey Mawathe

Namal Udugama
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මා තනියෙන් යන මේ මාවතේ ඔබදෝ කුමාරි පෙම් සිහිනයේ අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ ඔබෙ ආදරේ මට හිමිවේදෝ ලදේ ඔබ සිහිනෙන් දුටුවා සුදු මල් හිස ගවසා // තරු එලියේ දවටා ඔබෙ ආදර මල් මට පිදුවා මා තනියෙන් යන .... ඔබ කඳුලැල් සලලා තනි නොකරන් කීවා // හද රිදුනොත් මතුදා සද හඬන බව මට කීවා මා තනියෙන් යන ...