Skip to content

Hiru Sangawa

Amal Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිරු සැඟව ගිය බැවිනි ඉඟිබිඟි ද තරු ඇසිණි නල නුරාගී සරිනි සඳ සරාගී මතිනි සඳ සරාගී මතිනි (බඹර ගුමු ගුමු නදිනි තඹුරු පුබුදුවනු බැරි)...// රොනට ඇදුන ද රැයෙහි නැගෙනු නැති ගී මිහිරි නැගෙනු නැති ගී මිහිරි (ලවන් මී රස ගිහිණි යහන් සදනුව පෙමිනි)..// ලෙවන් ඇස මගහැරෙන පැයේ හමුවෙනු මැනවි පැයේ හමුවෙනු මැනවි