Skip to content

Ahas Yanayaka

Chandanakumara Kandanarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අහස් යානයක පියා සළන විට - අරුමැසි සිතිවිලි සිතට නැගේ ඔබත් මා ළඟ සිටිනව නම් - කියා සිතෙන්නේ ආදරියේ දිගු කලකින් මා - හමු නොවුන නිසා දැක ගනු රිසියෙන් - එන පුවත අසා මා පිිළිගන්නට - ගුවන් තොටුපොලට ඔබ ඇවිදින් සිටියා - අතරමග සිහිනෙන් මා දුටුවා සිතු විළස නොවේ - දුටු සිහින දැවේ දහසක් හමුවේ මා අසරණ වේ මා පිළිගන්නට - ගැවන් තොටුපොළේ ඔබ නැති බව දුටුවා - සැබැවින් ඔබ නැති බව දුටුවා ඔබගෙන් සමුගෙන වෙන් වී ගිය දින නෙතු අග කදුළැලි දෙනෙත රැදේ ඒ කදුළැලි හසරුලි වෙන්නයි මේ හමු වන දින මා පැතුවේ