Skip to content

Me Sinhala Apage Ratai

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ සිංහල අපගෙ රටයි// අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි මුළු ලොව ඒ රටට යටයි... අහස සිඹින ගිරි කඳුරු// පොළොව තෙමන වැව් සයුරු මුහුද අවට බැඳි පවුරු එරට අසිරි සිරි එයුරු... මව්බිම වෙනුවෙන් පොරණේ දිවි දුන් විරු දරුවන්නේ ලේවලිනුයි ඒ දෙරණේ මිණි කැට මුතු කැට මැවුනේ... සමනොළ ගිරි වළළු හිමේ// බුදු සිරිපා පිපෙන බිමේ සම කරුණා ගුණ මහිමේ අප උපතින් ලද උරුමේ... මේ සිංහල අපගෙ රටයි...