Skip to content

Colaba Cricket

Zithu ft Mithu
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තදබද වැඩි කොළඹ රටේ අපි ඉන්නේ බැලු හැමතැන building පමණයි ඇත්තේ වැල්ලේ ඉඳලා එල්ලේ ගහපු කාලේ වැල්ලත් නෑ අද building පමණයි ඇත්තේ...... සෙල්ලම් කරන්න ground එකක් නෑ එක දදා දුවලා මට කිසි ගතියක් නෑ ආසාවට හය හතරක් ගහන්න නෑ වටේට ගහන්නටත් ඔට්ටුත් නෑ ඒත් ගහන පාර කෙළින් වදින්නෑ වටේ ගෙවල් වල එක වීදුරුවක් නෑ....... Ground එකක් නැති අපට ඇත්තේ මහ පාරයි විකට් එකට ඇත්තේ අපේ ගෙදර පුටුවයි මොන කරුමයක්ද මේ වාහන එහෙට මෙහෙට යයි පුටුව එහෙට මෙහෙටම කරලම මට හරි මහන්සියි ඕයි..... සෙල්ලම් කරන්න....... මම ෆිල්ඩ් කරන්නේ උඹේ ගේට්ටුව ළඟ හැංගී මම ගැහුවොත් ගහන්නේ නුඹේ වත්තටමයි නංගී වත්තට පැනලා උඹ දිහා බලං ඉඳිමි...... සෙල්ලම් කරන්න.......