Skip to content

Thani Gasin Oruwak

Devananda Waidyasekera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තනි ගසින් නිමැවූ ඔරු කඳේ පාවී පාවී ගියත් ඈතට සිතත් සන්සුන් ගතත් සන්සුන් ගඟ ගලයි වේගෙන් එගොඩට වෙන්නට ගියත් නැගලා මැදදි දෙගොඩම එක වගෙයි සිතත් සන්සුන් ගතත් සන්සුන් ගඟ ගලයි වේගෙන් තොටට ලන්වී ඔරුව කර ලා තවත් ගඟකට යන බලා සිතත් සන්සුන් ගතත් සන්සුන් ගඟ ගලයි වේගෙන්