Skip to content

Malsara Heesarin

Sashika Nisansala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින් වින්දා කාටත් හොරෙන් කවුරුත් නැති සිත් මලින් ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට දෙනවාද මට ආදරේ මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝ පාලු නගරේ ඉන්න ආසයි ඉඩක් දෙනවාදෝ දිගන්තයකින් අනන්තෙට යන පාර මැද ඉන්නම් ඔබට ලංවී හදේ දොරටුව ලඟට ඇවිදින් සිතද ඉල්ලන්නේ මගේ නගරේ තවත් කෙනෙකුට ඉඩක් නෑ දෙන්නේ වසර ගණනක් පෙරුම් පුරලා ලැබූ මන්දීරේ මටම හිමිවූ මල්සර හීසරින්......