Skip to content

Dilena Purasanda Lesina

Shalitha Abeywickrema
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දිලෙන පුරසඳ ලෙසින සොබනා රුවින මන බඳිනා මුවඟ විකසිත කෝල සිනහා ආල සිත් වඩනා //// පෙමට ලොභ බැන්ද මත්ව රසිනා හර්දේ ඉගි මරනා // පැතුම් මදු රස පානා තොලගා සිතුම් රන් රස වන්න නයනා ලොවෙහි රජ සැප ඉසුරු කුමටා ඔබය මට සැපතා // ප්‍රේම සිතුවිලි බෘංග සේනා නිවයි හර්දේ ශෝක සංකා දිලෙන පුරසඳ.........