Skip to content

Sihinaya Pupura Yai

Chithral Somapala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිහිනය පුපුරා යයි එක් නිමේෂයෙන් පැතු ප්‍රාර්ථනා සුනු විසසුනුව යයි හිස් අවකාශේ.... පියා සලා දුර ආකාසේ.... යන්නට හැදුවා තටු ගිලී ගියා.. ප්‍රාර්ථනා., බොල් සුලඟේ යයි... ඒ සිහිනය අද පුපුරාලයි........ සිතුවිලි සසලව යයි ආමග අඳුරු වෙලා නිසල සිතේ ලැව් ගින්නක් වී පෙර මග ගිනිලයි දිවියේ පියා සලා දුර ආකාසේ.../ හංස විලයි... මේ කැලබෙන්නේ හංස ගීතයද ගැයෙන්නේ මේ....... පියා සලා දුර ආකාසේ...//