Skip to content

Disne Galana

Kithsiri Jayasekara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

M: දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ ස්වප්න මල මාගේ හෝ... දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ ස්වප්න මල මාගේ හෝ... F: නොසිතු සේ ඹබ දෝතේ වැතිරේ ස්වප්න මල මාගේ ස්වප්න මල මාගේ හෝ... F සිතගී රෝදේ සුවද රදේ පෙම්බර සරණ ඔබේ M අපමණ බාධා තීව්ර කරන්නේ සෙනෙහස රෙකාවේ // M: දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ ස්වප්න මල මාගේ හෝ... F: නොසිතු සේ ඹබ දෝතේ වැතිරේ ස්වප්න මල මාගේ ස්වප්න මල මාගේ හෝ... M: කදුළු ගගේ ඉවුරු දිගේ හමුවන හෝරාවේ F: දුක් සෝ සුසුමන් කවි අමුණාගෙන මුමුනමු හදපනේ // M: දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ ස්වප්න මල මාගේ හෝ... F: නොසිතු සේ ඹබ දෝතේ වැතිරේ ස්වප්න මල මාගේ ස්වප්න මල මාගේ හෝ...