Skip to content

Hithuwewath Nethi Dawasaka

Mahesh Jayawardana, Shalitha Shahendra
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා // අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම // අපි හමුවුණා ඒ පාරෙම // මල් යාය මැලවුණා මල් දෙවැට හැඩිවුණා සමනල්ලු ඉහ හැරුණු අත ගියා අපි ආයේ නොයනා සිනා // හිතුවෙවත් නැති දවසක .... නිල් අහස කළු වුණා ඉකිගගහා වැලපුණා කඳුලින්ම පිරුණු වැව බොරවුනා අපි නිතර ආවගිය තැන නිසා // හිතුවෙවත් නැති දවසක ....