Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Aawata Na Me Aale
Subee
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මාලතී පුදා ඈ හදේ රන්දා
ආලේ පෑවා
හීන දුටුවා මා ඈ මගේ වීලා
ආලේ කීවා මා
ඈ කමලේ සිනා ඉඟි පෑ රටා
දුටු දා මේ සිතේ වූ මල් සැලුනා නටා
වේවී වාසනා ඒ සුන්දර රූ රටා
මා නොකියා කියා බැලුවේ තුටා
පායා රෑට ආ
පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ
පවනැල්ල වී නබෝ ගැබ පීරා
කෙහෙරැල්ල ගාව මා නැවතීලා
රොන් ගන්නෙ නෑ වගේ බිඟු සේනා
මා දන්නවා නුඹේ රඟ ලීලා
නා දල්ල ඈගේ
පෑ මන්දහාසේ
නොදැනී මගේ හැඟුම් සැලුනා
පෙම් කාරණාවේ
යමි චාරිකාවේ
හීනේ මා පාවී ඈ සොයා
පායා රෑට ආ
පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ