Skip to content

Adaraya Wage Nowe Aga Higa Danei Kuduwe

Lakshman Hewawitharana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරය ව‍ගේ නො‍‍වේ අඟහිග දැනෙයි කුඩු‍වේ දුක දරාගන්න ‍වේවි නුඹට මහ‍මෙරක් ව‍ගේ // වෙන කවුරුත් ‍නොයන උය‍නේ වඳුළු වන ‍පෙ‍තේ අපි අනාගතය මැවුවත් ඒ ඇත්තමට ‍නො‍වේ මගේ කුඩුවට ඇවිත් කඳුලක් ඇතිවු‍නොත් ‍නෙ‍තේ මට හදා ගන්න බැරි‍වෙයි හිත මගේ කිරිල්ලි‍යේ ආදරය ව‍ගේ .... රන් කාසි නැතිව හැඩ‍වේවිද සිනා මල් නු‍ඹේ මුදු ‍සේල ‍නොමැති යහනක නෙත පියවිද රැ‍යේ මගේ කුඩුවට ඇවිත් කඳුලක් ඇතිවු‍නොත් ‍නෙ‍තේ මට හදා ගන්න බැරි‍වෙයි හිත මගේ කිරිල්ලි‍යේ ආදරය ව‍ගේ ....