Skip to content

Oyata Witharak

Ishan Priyasanka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔයාට විතරක් පෙම් කල එකම වරදට මෙලොවින් සමු අරන් යන්න සිදු වෙලා මට හිතුවේ නෑ මෙතරම් ඉක්මනින් යන්නට මා මළ පසු මා බලන්න ඔයත් එනවද බොරු කී මුල් කඳුළු හෙලනූ එපා මා නැතැයි ඔබට දැනෙනූ එපා මා මළත් ඉන්න සතුටින් ඔයා මාගේ ආදරය වළලනූ එපා ඔයාට විතරක් පෙම් කල එකම වරදට මෙලොවින් සමු අරන් යන්න සිදු වෙලා මට ඊළඟ ආත්මෙදී ආයෙමත් හමුවෙමූ හැබැයි ඒ ආත්මෙදි මා ඉතින් නොමරනූ පණ වාගේ ආදරෙයි මෙමා අපෙ මතකයම විඳවයි ඔයා මා තරම් කවුරුවත් නෑ තමා ඔබට ආදරේ කරන්නේ සදා ඔයාට විතරක් පෙම් කල එකම වරදට මෙලොවින් සමු අරන් යන්න සිදු වෙලා මට ඊළඟ සිහිනෙදී අපි ඉතින් අපේ වෙමූ හැබැයි ඒ සිහිනෙදී මගේ විතරක් වෙමූ පණ වාගේ ආදරෙයි මෙමා අපෙ මතකයම විඳවයි ඔයා මා තරම් කවුරුවත් නෑ තමා ඔබට ආදරේ කරන්නේ සදා ඔයාට විතරක් පෙම්....