Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mama Mage Nowenam
Nuwandhika Senarathne
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මම මගේ නොවේනම්
නුඹ මගේ කියන්නට ආසයි
මගේ හිත මට හුගක් ඈතයි
ඒත් ඒ හිත මගේ ළගින්මයි
ඒ හිත මගේ ළගින්මයි
වළාකුළු මල් යහන් තැනුවොත්
අහස තරමක් තනිකඩයි
අහස් කුසුමක සුවද ඇවිදින්
මගේ හිත ළඟ දඟකරයි
මම මගේ නොවේනම්
නෑ නෑ නුඹ මගේමයි
කතාවක් නැති කතාවක් නම්
කියාගන්නට හිත බරයි
නෙළා නිමකළ අපේ ප්රේමය
නොතේරෙන එක මට දුකයි
මම මගේ නොවේනම්
නුඹ මගේ කියන්නට ආසයි
මගේ හිත මට හුගක් ඈතයි
ඒත් ඒ හිත මගේ ළගින්මයි
ඒ හිත මගේ ළගින්මයි