Skip to content

Namal Thalawe

Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නා මල් තලාවේ නිමවූ අතීතේ තරු සේම වොපෙනී ගියා කඳුලේම මතකේ ලියා...// වේදිකාවේ නැසේ වියෝ ගී මද අන්ධකාරේ මනසින් හඬාවී රැගුවේ එදා ඈ ඔහුගේ තුරුල්ලේ සැනසීම නැති ලෝකයේ් නාමල් තලාවේ ..... වේදනාවේ දෑසේ උදාවේ මුසපත් වුනාදෝ ඇසුරින් වියෝවී පැළඳූ මා මුදුවක් ඔයාගේ සුරතේ දිලේවා සදා නාමල් තලාවේ ......