Wanda Watenna Ba
Thushara Subhasinghe
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා
ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා
අදින් පසුව නම් ඔයා වගෙ කෙනෙක්
මේ සසරේ ආයේ මට මුණගැහෙනු එපා කිසිමදා
මා නොමැරී මැරුණා ඔබ නිසා
වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා
ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා
ආවත් කොතෙක් බාධක රැසක් නෑ නුඹ අත්හැරියේ මා
ඒ හැම දුකක් මා ඉවසුවත් නුඹ හට නෑ මගෙ අගයක්
පවුකාරකමට නුඹගේ පින් දෙන්න බැරි නිසා
අමතක කරමි නුඹව මා
වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා
ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා
තේරුම් ගනී මං වගේ කෙනෙක් අයෙත් ඔබ හට කිසිදා
නෑ ලැබෙන්නේ මේ ආත්මයේ මුළු ලොව සෙව්වත් පීරා
පවුකාරකමට නුඹගේ පින් දෙන්න බැරි නිසා
අමතක කරමි නුඹව මා
වැඳ වැටෙන්න බෑ....