Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mrs. Perera
Kapilan Kugavel
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
රෑට කොලඹ නගරේ පිසන් හමන සුලං රැල්ල
මූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුම
දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ,
කිසිම ගතියක් නෑ...
සාරී කපලා දාපු රූම් එකේ ජනෙල රෙද්ද,
වැනෙයි ඉබා ගාතේ ඩිස්කෝ නැටුම් දාන් නැතුව,
සද්දේ නෑනේ, ඇයත් නෑනේ,
කිසිම ගතියක් නෑ...
නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය,
වතුර කපපු ගමං ඇස් වලටත් දැනේ ගින්න,
ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න,
දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද?
Mrs.Perera, ඇයියෝ, Mrs. Perera.
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන්,
අයියෝ Mrs.Perera,
Mrs.Perera, ohh, Mrs. Perera.
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන්,
අයියෝ Mrs.Perera,
දුවව පෙන්න පෙන්න වැඩිය ගත්තා අපේ කුලිය,
මකුනෝ කාපු තරම වැඩිය ලොකුයි ලේ බැංකුව,
දැනුනේ නෑනේ, හිතුනේ නෑනේ,
ඈව දකින නිසා,
රෑට කනන තිබුනු බත් එක මිස් වෙනවා රෑට,
ඇයත් එක්ක චාටු වදං කියලා රෑට රෑට, දන්නේ නෑනේ, හිතුනේ නෑනේ,
අපිට පාඩුයි කියා,
නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය,
වතුර කපපු ගමං ඇස් වලටත් දැනේ ගින්න,
ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න,
දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද?
Mrs.Perera, ඇයියෝ, Mrs. Perera.
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන්,
අයියෝ Mrs.Perera,
Mrs.Perera, ohh, Mrs. Perera.
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන්,
අයියෝ Mrs.Perera,
යන්න යනවා මම ඩුබායි,
ඉන්න බෑ මට දැන් දුකායි,
අම්මා කිව්වේත් ඔය ටිකායි,
කොලේ වහලා ගැහුවා නෙදෝ අපිට,
Mrs.Perera, ඇයියෝ, Mrs. Perera.
අපි හන්තර් දැන්, ඇය ලන්ඩන් දැන්,
අයියෝ Mrs.Perera,
Mrs.Perera, ohh, Mrs. Perera.
මම ටාසන් බන්, යන්න වැල් නැහැ දැන්,
අයියෝ Mrs.Perera,
ගී පද එකතුව - ගයාන් කරුණාරත්න