Skip to content

Sihina Danawwaka Ma

Roshan Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිහින දනව්වක මා තනිකර ගිය ඔබගෙන් මා මෙය විමසන්නේ අන් කිසිවකු නෑ පිළිතුරු දිය හැකි (ඔබ පමණයි සරණට ඉන්නේ...//) මලක් විසින් මිලිනව මා සෙනෙහස හීන් කෙඳිරි හඩ නංවන්නේ වෙනතක් පැතු ඔබ හිරු සඳු අභියස (සිනහ මුවරදින් සැරසෙන්නේ...//) සිහින දනව්වක... මින් පෙර දවසක පැරදී නැත මා එකම ඉසව්වක ජීවිතයේ ඔබ වැනි අයෙකුට පෙම් කළ වරදට (දඬුවම අද මා විඳවන්නේ...//) සිහින දනව්වක...