Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Nanaprakara
King Lotuss, DJ JNK
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
අවධි
Lota
JNK
හරි හරි හරි
මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප් රකාර
නානාප් රකාර නානාප් රකාර
හේඒ
මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප් රකාර
නානාප් රකාර නානාප් රකාර
රහ ගැන කියයි රහක් නැති උන් මෙලොවේ
මිට මෙලවේ මට මිට මෙලවේ ඒත් ඉවසනෝ
මං ගැන දන්නෝ මේ කියන ටික දන්නුන් දන්නො පයගහපු පොලවේ
මේ රේස් එකක්ලු සැරසේන් එලවේ න්
දුවද්දි සල්ලි පාට තරු පේන එලවේ
මගේ වචනෙට මාලිගාව හෙලවේ
අවංකයට අගදි එල වේ මුලදි කෙලවේ
ඒ ඒ මිනිස්සු කරපුව අරං යයි
මට බෑ බයිල ගහන්නයි ගැරඬි මරන් නයි
ලගම එකාගෙ බඩගින්නෙ උපරිමේදි
කන්න දෙයක් නැත්තං උබවත් මරන් කයි
දෙන්නං අවවාදයක්
ලං කාවේ තියෙන්නෙ සං කීර්ණ සමාජයක්
උඩට කෙලවරක් නැති අහසකුත් එක්ක යටට කෙලවරක් නැති ආ ගාදයක්
මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප් රකාර
නානාප් රකාර නානාප් රකාර
හේඒ
මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප් රකාර
නානාප් රකාර නානාප් රකාර
ආ අවධියෙන් යලි නෙත් මගේ
මෙ කැලේ හැසිරෙන තනි අලියෙක් වගේ
කපුටො එක්ක පියඹීම නවත්තන්න වෙනො පියඹන්න රාජාලියෙක් වගේ
මං නම් තීරණ ගන්නෑ කේලම් ඕපදූප අසලදී
සමහර තීරණ තිබ්බා කුණු ගත්තා කසල දී
හඳවත සසල වී නිසසල විය
Prashna එද්දි කසල වී පිලි තුරුද එ අසල විය
සමහරු වාසියට ඇලෙනවා
සමහරු ඉරිසියාවෙ පැලෙනවා
අපි කඩියො වගෙ පඩිය පඩිය අඩිය අඩිය නගිද්දි කෝමත් හැලෙනුන් හැලෙනවා
මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප් රකාර
නානාප් රකාර නානාප් රකාර
හේඒ
මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප් රකාර
නානාප් රකාර නානාප් රකාර
මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප් රකාර
නානාප් රකාර නානාප් රකාර
හේඒ
මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප් රකාර
නානාප් රකාර නානාප් රකාර